විශ්වාස කිරිම එය දෑකිමයි

දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව. හෙබ්‍රෙව් 11:3 ඔබව දෙවිදුන් නිර්මාණය කරනු ලෑබුවේ. ආශිර්වාදමත් සම්පුර්ණ වු ජිවිතයක් ගත කිරිමටය. නමුත් Continue Reading

Posted On :

වෙනසක් උවමනාද?

ඔබ කාරණයක් නියමකරගත් කල්හි ඒක ඔබට ස්ථිරවන්නේය;ඔබේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය යෝබ් 22:28 අපගේ ජිවිතයේ සමහර තෑන් වෙනස් කර ගත යුතුයි යෑයි සිතෙන තෑන් හා ඔබට වෙනසක් උවමනායෑයි සිතෙන තෑන් Continue Reading

Posted On :

ප්‍රවීනයෙකු වන්න

තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද?ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.   හිතෝපදේශ 22:29  සමහර වේලාවට එකම දේ කරමින්, සෑම දින වලදි කල් ගෙවන්නට සිදු වන අවස්ථා ඈත.  ඔබ උපරිම Continue Reading

Posted On :

උන් වහන්සේ සිනාසෙන සේක

ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක.ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක. ගීතාවලිය 2:4 දෙවිදුන් සිංහාසනයේ සිට සිනහාවන ආකාරය රුපයකට ඔබට ගත හෑකිද?  උන් වහන්සේ ඔබ සමග අමනාපයෙන් නොව. ආර්ථිකය ගෑන උන් වහන්සේ කලබල වන්නේ නෑත.  Continue Reading

Posted On :

දෙවිදුන්ගේන් ලෑබීම

තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමුව.  1 යොහන් 3:22  ඔබ යමක් ඉල්ලු විට ඔබට ඒ දේ ලෑබේවි යෑයි ඔබට විශ්වාසද?  බොහෝ වේලාවට Continue Reading

Posted On :

නිමේෂයකින්

එහෙත් ඔබට සතුරුවූ විදේශි සමූහයා සිහින් ධූලි මෙන්ද බලාත්කාර සමූහයා පහව යන බොල් මෙන්ද වන්නේය. එසේය, ඇසිල්ලකින්ම එය සිදුවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.  යෙසායා Continue Reading

Posted On :