Category:

දෙවිදුන්ට දෙවිදුන් වන්න ඉඩ දෙන්න

ස්වාමීන්  කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. ගීතාවලිය 37:7 ඔබගේ සිහිනයක් ඉටු කර ගෑනිමට උත්සහා දරනවාද? ඔබ සම්බන්ධයක හිර වී සිටිනවාද? ඔබ කෙනෙකුගේ ජිවිතය වෙන්ස් කිරිමට හෝ ඔබගේ ජිවිතය වෙනස් කර ගෑනිමට Continue Reading

Posted On :
Category:

කිසි කලකිරිමක් නොමෑත.

ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය. යෙසායා 49:23 කෙතරම් බලවත් පොරොන්දුවක් සර්වබලධාරි දෙවිදුන්ගෙන් අපට අද ලෑබුනාද.උන් වහන්සේ කෙරෙහි බලාසිටින්නන් ලෑජ්ජාවට හො කල කිරිමකට පත් නොකරන බව උන් Continue Reading

Posted On :
Category:

උසස් ස්ථානයන් වෙත යන්න.

ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක.ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.ගීතාවලිය 102:13  දෙවිදුන් ගෑන මා ඉගෙනගත් එක් කරුණක්නම් උන් වහන්සේ සියල්ල කිරන්නාවු දෙවිදුන්ය,  උන් වහන්සේ ඔබ කෙරෙහි තබා Continue Reading

Posted On :
Category:

සම්බන්ධව සිටින්න

උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.  යෙසායා 40 : 29 අප සෑම දෙනාම ප්‍රශ්න දරාගත නොහෑකිව, අපගේ ශක්තිය හීන වන අවස්ථාවන් ඈත. නමුත් ඔබව බලාපොරොත්තුවක් හා පිළිතුරක් නෑතිව Continue Reading

Posted On :
Category:

ඈදහිල්ලෙන් සිටින්න

යේසුස්වහන්සේ ඒ අසා: භය නොවන්න. ඇදහිල්ලෙන්ම සිටින්න, එවිට ඈට සුවවන්නේයයි උත්තරදුන්සේක.  ශු. ලූක් 8:50 දේව වචනයේ දෙවිදුන් වෙතට මිනිසකු පෑමින මාගේ දියණිය දෑඩි රෝගි තත්වයක සිටින බවත් මරණාසන්නව සිටින බවත් පෑවසීය. Continue Reading

Posted On :