Category:

දෙවිදුන්ට දෙවිදුන් වන්න ඉඩ දෙන්න

ස්වාමීන්  කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. ගීතාවලිය 37:7 ඔබගේ සිහිනයක් ඉටු කර ගෑනිමට උත්සහා දරනවාද? ඔබ සම්බන්ධයක හිර වී සිටිනවාද? ඔබ කෙනෙකුගේ ජිවිතය වෙන්ස් කිරිමට හෝ ඔබගේ ජිවිතය වෙනස් කර ගෑනිමට Continue Reading

Posted On :
Category:

කිසි කලකිරිමක් නොමෑත.

ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය. යෙසායා 49:23 කෙතරම් බලවත් පොරොන්දුවක් සර්වබලධාරි දෙවිදුන්ගෙන් අපට අද ලෑබුනාද.උන් වහන්සේ කෙරෙහි බලාසිටින්නන් ලෑජ්ජාවට හො කල කිරිමකට පත් නොකරන බව උන් Continue Reading

Posted On :
Category:

නෑගිටින්න

එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.  මීකා 7:8  ඔබ සෑම විටිම දෙවිදුන් පෑවරු කාර්යයක් කිරීමට යන විට ඔබට විරුද්ධව පෑමිනෙන Continue Reading

Posted On :
Category:

ජිවිතය වෙනස් කරන මොහොත

නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.  ගීතාවලිය 119:37 දෙවිදුන් පොරොන්දු වු ඒ ජයක්ග්‍රාහහි ජිවිතය ලබා ගෑනිමට නම්, ඔබ ඒදිනෙදා ජිවිතයේ ඔබ අවධානය දෙන්නාවු දේ පිළිබදව ඔබ Continue Reading

Posted On :
Category:

ඉහලට යන්න

නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.  යෙසායා 40 :31 අප නමදින්නේ වර්ධනයේ දෙවිදුන්ටය, ඔබ නිර්න්තරයෙන් ඔබ Continue Reading

Posted On :