Founder’s Message

සහෝදර තිළිණ දසුන් වීරසේකර

නිර්මාතෘ

සීගල් සේවය ශ්‍රි ලංකාව

thilina@segalministries.org

0759998244 

යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට සාමය පතමි.!

ජිවිතයේ විනාශය සෑම මොහොතේම මා සොයා පෑමිනෙමින්. ඒවායින් මිදිමට මාර්ගයන් සොයමින් බලාපොරොත්තුවක් නෑතිව, අබිබෑහිවීමේ ජීවිතයේන් මාගේ විනාශය තෝරාගෙන සියදිවි නාසා ගෑනිමට තිරණය කල ඈති මොහොතක. මම මෙසේ පෑවසීමි. “මම දෙවි වරුන් ලක්ෂ ගණනාවක් දනිමි ජිවතුන් අතර කෙනෙකු සිටීනම් පෑමින මාව බේරාගත්තාවේ කියා . විනාඩි 40 වෑඩි ප්‍රමානයක් හඩා  මම 2012 ජුනි මස 03 වන දින රාත්‍රියේ නිදා ගතිමි. 2012 ජුනි මස 04 වන දින පාන්දර 2.30 මම මේ ලෝකයේ ජිවමාන වු දෙවිදුන්ගේ එකම පුත්‍රයා වන යේසුස් වහන්සේ සමග පෑය 2 කට අදික කාලයක් මුහුනට මුහුන  කතා කෙලෙමි.  මම විශ්වයේ  ජිවමාන එකම දෙවියන් වන යේසුස් වහන්සේව අදහා ගතිමි.  “ස්වාමිනි මම නොවටිනවායෑයි”  පෑවසු විට. උන් වහන්සේ මට ඔබ වටිනාව, මම ඔබව තෝරා ගත්තෙමි සාදාකාලික ප්‍රේමයකින් මම ඔබට ප්‍රේම කරමියෑයි පවසා මා වෙනුවෙන් සෑලෑස්මක් ඈති බව උන් වහන්සේ මට පෑවසුවේය.

එතෑන් පටන් මාගේ ජිවිතය මා නොසිතු  ලෙස උන් වහන්සේ වෙනස් කලේය. මම අද විනාශය නොව සදා ජයක්ග්‍රාහානය හබා ගෙන යමි.  නිශ්ඵල  රස්තීයාදු ජීවිතය අතහෑර දමා අද  සීගල් සේවයේ  නිර්මාතෘ ලෙසම ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහලක විධායක කලමණාකරුවකු ලෙස සේවය කරමි.

සහෝදර/ සහෝදරයිනි ඔබගේ ජිවිතය නෑවති . ඔබ විනාශය පතමින්  නිශ්ඵල ලෙස ගත කරනවාද? ඈබ්බෑහී වීම හා යක්ෂයාගේ බාධාවන් හා පීඩාවන් නිසා විනාශය කරා ඈදි යනවාද? රෝගයෙන් සුවයක් නොමෑතිව සිටිනවාද?  මේ ලෝකයේ ජීවමාන දෙවි කෙනෙකු නෑතෑයි විශ්වාස කරමින් ජිවිතය ගත කරනවාද? රක්ෂාවක් නොමෑතිව බලාපොරොත්තුවක් නොමෑතිව  ජීවතය ගෑන බලාපොරොත්තුවක් නෑතිව සිටිනවාද? මට මෙතෑනින් එහාට ජිවත් වී ඵලක් නෑතෑයි ඔබට දෑනෙනවාද? 

සහෝදර/ සහෝදරයිනි මම වසර 6 කර පෙර ඔබගේ තත්වයේ පසු කලෙමි.විසදුමක් නොමෑතිව ඔබ මොබ යමින් කාලකන්ණි කමින් සෑමටම බරක්ව ජිවත් විමී. ජිවීතය නසා ගෑනිම එකම මාර්ගයෑයි සිතාගෙන එම තීරණය  ක්‍රියාත්මක කිරීමට සෑලසුම් කර සිටියේමි.

මා මාගේ ජිවීතය අවසන් යෑයි සිතුවත් ඒ සියල්ල අභිබවා මා කුමන පවකට යටත්ව සිටියත්, කුමන ශාපයකට බන්ධනයකට යටත්ව සිටියත් , කුමන අබ්බෑහීවීමටකට යටත්ව සිටියත් , ඒ සියලු දේට හා මේ ලෝකයේ නමස්කාර කරන්නාවු සියලු දේව දේවතාවන්ට වඩා බලවත් වු දේවි කෙනෙකු සිටින බවට මම අද ඒ සියල්ලෙන් ජයගෙන සාක්ෂි දෙමි.  ඔබගේ ජිවිතයේ අවසානය මෙය නොවේ යෑයි ජිවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ප්‍රකාශ කරමි.  උන් වහන්සේගේ දේවත්වයේ බලය අත් දෑක් කෙනෙකු ලෙස ඔබට යේසුස් වහන්සේ තුල නව ආරම්භයක් ඈති බව මම සතුටින් ඔබට කියමී. ඔබගේ ජිවිතය උන් වහන්සේට ඔබ සිතනවාටත් වෑඩියෙන් වටින්නේය . ඔබ තුලින්  බොහෝ හාස්කම් කිරීමට උන් වහන්සේට හෑකිය. ඔබගේ පරාජිත වූ ජීවතය උන් වහන්සේට බාර දෙන්න. උන් වහන්සේ ඔබ නොසිතු, කල හෑකියයි කිසි දිනක නොසිතු දේ ඔබගේ ජීවතයෙන්  උන් වහන්සේ කරපෙන්වනු ඈත. 

යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ආශිර්වාදය හා සමාදානය පතමි.

Spread the love
  •  
  •   
  •   
  •   
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •