දෙවිදුන්ගේ අනුමත කිරිම්

මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි;එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ   හිතෝපදේශ 16:09 ඔබගේ ජිවිතයේ සම්පුර්ණත්වය ලගා කර දීම සදහ සෑලසුම් සහගතව දෙවිදුන් ඔබගේ ජිවිතයේ පුද්ගලයින්ව පත් කර තිබේ. ඔබ ඔවුන්ව නොදන්නවා විමට Continue Reading

Posted On :

දෙවිදුන්ගේ වේලාව

මාගේ කාලයන් ඔබ අතේය.මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව. ගීතාවලිය 31:15 අපගේ ජිවිතයේ බොහෝ වේලාවට යමක් බලාපොරොත්තුවෙන් සිටින්නේය. සිහිනයක් ඉටු වන තුරු , නෑතහොත් ජිවන සහකාරිය හමු වන Continue Reading

Posted On :

ඔබව තෙලින් ආලෙප කරන සේක

මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක.මාගේ හිස තෙලින් ආලේපකළසේක;මාගේ කුසලාන උතුරායයි.  ගීතාවලිය 23:5  බයිබලයේ තෙල් දෙවිදුන්ගේ ආලෙපය ලෙස හදුන්වා දෙයි. තෙල් වලින් කරන්නේ කිමක්ද?  සිරවු දෙයක් ලිහිල් කිරිමට Continue Reading

Posted On :

ඔබගේ වටිනාකම අධිකය

මම ඔබට ස්තුතිකරන්නෙමි;මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි.ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය;මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. ගීතාවලිය 139:14 වසර කිහිපයකට ප්‍රථම මම රාත්‍රි කෑමකට හදුනන පුද්ගලයෙකුගේ නිවසට ගියෙමි. එහි බිත්තියේ පින්තුරයක් එල්ලා Continue Reading

Posted On :

ඔබගේ තරගය දිනන්න

එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද ම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. හෙබ්‍රෙව් 12:1 Continue Reading

Posted On :

දෙවිදුන්ගේ හුස්මෙන්

බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.  සෙකරියා 4:6 හේබ්‍රේව් භාෂාවට අනුව ප්‍රානය යන්න අද දවසේ භාවිතයට අනුව එය හුස්මට සමානය. බයිබලය අනුව ආශිර්වාදයන් පෑමිනෙන්නේ අපගේ තලෙන්තයන්ගෙන්වත් අපගේ සම්බන්ධයන්ගෙන්වත් නොව . එය Continue Reading

Posted On :

විවේකයට ඈතුලුවන්න.

අදහාගත් අපි ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙමුව හෙබ්‍රෙව් 4:3 දෙවිදුන්ගේ සෑම පොරොන්දුවක්ම අනාගතයට සම්බන්ධව පෑමිනෙන්නේය නමුත් ඒවායේ කාල වකවානුවන් උන් වහන්සේ බොහෝ වේලාවන් වලට නොපවසන්නේය. ඒ නියම කල කාලය හෙට උදෑසන 9.47 විය Continue Reading

Posted On :

බලාපොරොත්තු නොවුනාවු වෙනස

ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම, 21සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.  එපීස 3 Continue Reading

Posted On :

දිගින් දිගටම අයදින්න.

ඉල්ලන්න, එවිට ඔබ සැමට දෙනුලැබේ; සොයන්න, එවිට ඔබ සැමට සම්බවේ; තට්ටුකරන්න, එවිට ඔබ සැමට දොර හරිනු ලැබේ. ශු. මතෙව් 7.7 සමහර වේලාවන් වලදි අප අපිට වුවමනා ආකරයට යමක් සිදු නොවුනාවු අවස්ථාවන් Continue Reading

Posted On :

සිතුවට වඩා ලංව ඈත.

එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ ඔබ සැමගේ නිසැකකම අත් නාරින්න.  හෙබ්‍රෙව් 10:35  ඔබ යමක් ගෑන යදිමින් එය ලෑබෙන තුරු විශ්වාසයෙන් සිටිනවාද? එය ලෑබිමට සිතුවට වඩා කාලයක් ගත වෙමින් තිබෙනවාද? බොහෝ දෙනෙකුට ආශිර්වාදය Continue Reading

Posted On :