Category:

පුදුමයේ පියානන්

මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.  ක්‍රියා 4:20 ඔබ ජිවිතයේ ඉතා සතුටින් උන දෙයක් ගෑන සෑම දෙනාටම පවසමින් දිව ගිය අවස්ථාවක් ඈත්ද? ඔබ සම්බන්ධකමක් නිසා හෝ Continue Reading

Posted On :
Category:

ආවරණය වන්න

නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.රෝම 13 :14 ඔබගේ ජිවීතයේ නවතා දෑමීමට උවමනා කරන්නාවු දෙයක් තිබේද? සමහර විට හෑසිරීමක්, ඈබ්බෑහිවීමක්, නෑතහොත් දෙවිදුන්ට අප්‍රසන්න දෙයක් තීබේද? ආදම් Continue Reading

Posted On :
Category:

ඉදිරියටම යන්න

13සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, 14ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි   පිලිප්පි Continue Reading

Posted On :
Category:

වෙනස සොයන්න

17මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්;ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්;ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි Continue Reading

Posted On :
Category:

ඔබගේ වටිනාකම

ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.  ගීතාවලිය 17 :9 අප ජිවත් වන සමාජයේ. මිනිසුන් සමහර හේතුන් නිසා වෑදගත් හා උසස් ලෙස පිලිගනු ලබයි. සමාජ මට්ටම Continue Reading

Posted On :
Category:

පුදුමයක් නොව

තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා. 2 කොරින්ති 2:14 අපගේ ජිවිතයේ, අපට බලාපොරොත්තු නොවු ප්‍රශ්න වලට මුහුන දීමට සිදුවේ. Continue Reading

Posted On :
Category:

දෙවිදුන්ට පුදුමයක් නොව

තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.  2 කොරින්ති 2 :14 ජිවිතයේ අප සෑම දෙනාටම බලාපොරොත්තු නොවු දේ වලට මුහුන Continue Reading

Posted On :
Category:

සාර්ථක අවසානය

ඔබ සැම තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි. පිලිප්පි 1:6 අපගේ ජිවිතයේ අප ඉතා අමාරුකම් බෑද ගමන් කරන්නාවු කාලයන් ඈත. අප Continue Reading

Posted On :
Category:

ඵල දෑරීමට ඉඩ හෑර ඈත්තේ කුමක්ද?

උන්වහන්සේ උත්තරදෙමින්: හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය; ශු. මතෙව් 13:37 දෙවිදුන් සෑම මොහෝතේම අප තුල නව බීජයක් තෑන්පත් කිරීමට උත්සහා කරයි. උන් වහන්සේ ඔබව වර්ධනය කිරීමට උත්සහ දරයි. Continue Reading

Posted On :
Category:

බධාව මෑදින් යන්න

එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි;මක්නිසාද ඔබ මා සමඟය.ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. ගීතාවලිය 23:4 ඔබට කලින් තිබූ ආශාව අපගෙන් ඉවත් වන්නේය. ඔබ එවෑනි Continue Reading

Posted On :