මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්;
ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්;
ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්;
මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි. හබක්කුක් 3 17-18

අනාගතවත්තෘ හබකුක් සෑම දෙයකිනම් බලාපොරොත්තුවක් නෑති වි සිටි මොහොතක කල යුතු දේ දෑන සිටියේය. ඔහු මේ දෙය පවසන විට. ඔහු සියල්ලෙන් කඩා වෑටිමකට ලක්ව තිබිනේය. ඔහුට කිසිවක් නොවිය. සියල්ලෙන් ඵලක් නොවියෑයි  හෑගුනේය. ඔහුට කල හෑකි දේ කුමක්ද? සියල්ල අමතක කර දමා දෙවිදුන්ට ප්‍රසන්සා කලේය.  ඔහු දෑන සිටියා ඒ සියලුම ප්‍රශන වලට වඩා දෙවිදුන් විශාල බව ,  මන්ද ඒ සියල්ලෙන් මිද වීමට ඒ මොහොත වන විටත් දෙවිදුන්ට සෑලසුමක් තිබුනේය.  හබකුක් ඒ  ප්‍රශන දෙස නොබල උන් වහන්සේ ඔහුගේ ජිවිතයේ කුමක් කරන්නෙද යෑයි සෑලකුවේය. අපි කබකුග්ගේ උදාහරනය ගමු. ඔබට යම් විපතක් වු විට දෙවිදුන්ට ස්තුති කරන්න. මන්ද එය ඔබට පීඩාවේ සිටින නිසා නොව , නමුත් දෙවිදුන්ගේ පිළිතුර දෑනටමත් ඔබ දන්නා බෑවිනි.  ඔබට බලාපොරොත්තුවක්  නෑතිවිට ඔබ ප්‍රසන්සා කරන්න. මන්ද උන් වහන්සේ ඔබට බලාපොරොත්තුවක් ගෙන දෙන සේක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *